ප්රායෝගික දැනුම ලබාගන්න
Industry එකට අවශ්ය Cybersecurity practices සහ latest tools වෘත්තීය මට්ටමින් භාවිත කරන ආකාරය ඉගෙන ගන්න.
Think Like a Hacker. Defend Like an Expert.
සජීවී පාඩම්, ප්රායෝගික දැනුම සහ මඟපෙන්වීම සමඟ මාස 3කින් Cybersecurity සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගා ගන්න.
Industry එකට අවශ්ය Cybersecurity practices සහ latest tools වෘත්තීය මට්ටමින් භාවිත කරන ආකාරය ඉගෙන ගන්න.
පිළිගත් international standards අනුව system vulnerabilities හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට පුහුණු වන්න.
Cybersecurity interview සඳහා ආත්ම විශ්වාසයෙන් මුහුණ දීමට අවශ්ය දැනුම සහ පුහුණුව ලබාගන්න.
සෑම session එකකටම පසු ලැබෙන Class recordings සඳහා lifetime access ලබාගන්න. ඇතිවන ගැටලු නිරාකරණයට අවශ්ය උදව් සහ මඟපෙන්වීම ද ලැබේ.
අවසන් ඇගයීමේ වැඩිම ලකුණු ලබාගන්නා සිසුන් තිදෙනාට ඔවුන් ගෙවූ පාඨමාලා ගාස්තුව සම්පූර්ණයෙන් ආපසු ගෙවනු ලැබේ.
The three highest-scoring students in the final evaluation receive a full refund of their course fee.